Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

සැලසුම් අංශය විසින් පහත සේවාවන් ඇල්පිටිය ප්‍රදේශයේ මහජනතාව උදෙසා සිදු කරනු ලබයි.

ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු ක්‍රියාත්මක කිරීම

 
•         ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මෙහෙයවීම
•         ප්‍රාදේශීය කෘෂීකර්ම කමිටු මෙහෙයවීම
•         ප්‍රාදේශීය පරිසර කමිටු මෙහෙයවීම


    පහත සඳහන් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම


•         ගම්පෙරලිය වැඩසටහන
•         ග්‍රාම ශක්ති වැඩසටහන
•         විමධ්‍යගත අයවැය වැඩසටහන
•         ග්‍රාමීය  යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
•         ආගමික ස්ථාන සංවර්ධනය
•         ගංවතුරෙන් හා නායයෑම් වලින් හානියට පත් වූ මාර්ග ප්‍රතිසංස්කරණය
•         ප්‍රාදේශීය පෝෂණ වැඩසටහන්
•         ග්‍රාමීය ආර්ථීක සංවර්ධනය
•         දක්ෂිණ සංවර්ධන වැඩසටහන
•         ඌණ සංවර්ධිත විහාරස්ථාන සංවර්ධන වැඩසටහන්
•         නිල සෙවණ කර්යාල ඉදිකිරීම
•         පෝෂණය සඳහා වූ බහුආංශික ක්‍රියාකාරී සැලැස්ම
•         සනීපාරක්ෂක වැසිකිලි ඉදිකිරීම


රේඛිය අමාත්‍යංශ අනෙකුත් රේඛීය අමාත්‍යංශ කටයුතු (පළාත් සභා/ මධ්‍යම රජය)


•         කෘෂිකාර්මික පශු සම්පත්, නිවාස, සංචාරක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
•         පරිසර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
•         ව්‍යවසායකත්ව සංවර්ධන ක්‍රියාකාරකම්
•         අපනයන සංවර්ධන ක්‍රියාකාරකම්
•         ග්‍රාමීය සංවර්ධන ක්‍රියාකාරකම්
•         කුඩා වාරිමාර්ග ක්‍රියාකාරකම්
•         සංඛ්‍යාලේඛන
•         පරිසර සම්බන්ධ ක්‍රියාකාරකම්


     කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම


     සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීම


     වසම් වලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය

 

පුවත් සහ සිදුවීම්

18
සැප්2026
සිරි සිද්ධාර්ථ මහ පෙරහැර - වල්ලඹගල උඩුවිල

සිරි සිද්ධාර්ථ මහ පෙරහැර - වල්ලඹගල උඩුවිල

ඇල්පිටිය ප්‍රිය සිද්ධාර්ථ මහ පෙරහර - වල්ලඹගල...

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

Scroll To Top