Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන -2025

ඉගල (26A)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
වගාසිරි මාවත පරණවත්ත මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය    1,000,000.00

ඉගල තලාව (26B)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
මලලසේකර මාවතේ තිලක ගල් මෝල මාර්ගය පහල කොටස කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය    1,300,000.00

ඉගල නැගෙනහිර(26D)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
ජනාධිපති මාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුව අසල සිට ඉදිරියට සංවර්ධනය    1,950,000.00
පුංචි කහඹිලියාගොඩ මාර්ගය තාර යොදා සංවර්ධනය 1,000,000.00  
   

 

ඇල්ල (26G)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
ජනාධිපති මාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුව අසල සිට ඉදිරියට සංවර්ධනය    1,050,000.00

 

අටකොහෙ‌ොට (25H)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
අටකොහොට කන්ද මාර්ගය තාර යොදා සංවර්ධනය    1,400,000.00

පිටුවල බටහිර  (27)

 

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
උඩගෙදරමුල්ල මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය    1,000,000.00

ඉහළ  (28A)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
හල්දොල හේන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය    1,000,000.00

ඹ්පාත (29B)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
මෙනේරිලාව අටහවුල්හේන මාර්ගයේ ඉතිරිකොටස කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය    2,000,000.00

ඉඳිපලේගොඩ 0B)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
ඉඳිපලේගොඩ ඒ ඩී මාවතේ ඇතුලත පාර (දේවාල පාර) කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය    1,000,000.00

.

(31D)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
හිඹුටුගොඩකොසිංගල සිට බෙරවාමුල්ල පාර කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය    1,000,000.00

කැල්ලපත (31E)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
කැල්ලපත ප්‍රජාශාලාව මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය    2,000,000.00

කැටන්දොල උඩෝවිට (31G)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
කැටැන්දොල සිට ගෝනාපාවුල මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය    1,000,000.00

පිණිකහන (94A)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදලt
97 කන්ද මාර්ගය පිණිකහන මායිමේ සිට අම්බන මායිම දක්වා  කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය    2,500,000.00

ඒරමුල්ල (94E)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
97 කන්ද මාර්ගය දිවිතුර වතුයාය කොටසේ සිට පිණිකහන මායිම  දක්වා පලුදුවී ඇති කොටස් හා සංවර්ධනය කලයුතු ස්ථාන කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය    2,500,000.00

තිබ්බොටුවාව (94J)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
දියකිතුල්කන්ද මහදෙනිය ප්‍රධාන මාර්ගය තාර යොදා සංවර්ධනය    1,000,000.00

අම්බන උතුර (94L)

ව්‍යාපෘතිය ඇස්තමේන්තු මුදල
97 කන්ද මාර්ගය පිණිකහන මායිමේ සිට අම්බන ට්‍රාන්ස්පෝමරය අසල දක්වා බෝක්කු යොදා පලුදු වී ඇති කොටස් හා සංවර්ධනය කලයුතු ස්ථාන කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය    4,000,000.00

පුවත් සහ සිදුවීම්

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

06
පෙබ2026

2026 Indipendent Day

Plantation of sandalwood sapling in office premises...

Scroll To Top