ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන -2025
| ග්‍රාම නිලධාරී වසම | ව්‍යාපෘතිය | ඇස්තමේන්තු මුදල | |
| 1 | 29 බී ඹ්පාත | මෙනේරිලාව අටහවුල්හේන මාර්ගයේ ඉතිරිකොටස කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 2,000,000.00 |
| 2 | 28 ඒ ඉහල ඕමත්ත | හල්දොල හේන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 1,000,000.00 |
| 3 | 31 ඩී හිඹුටුගොඩ | හිඹුටුගොඩකොසිංගල සිට බෙරවාමුල්ල පාර කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 1,000,000.00 |
| 4 | 31ඊ කැල්ලපත | කැල්ලපත ප්‍රජාශාලාව මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 2,000,000.00 |
| 5 | 31 ජී කැටැන්දොල | කැටැන්දොල සිට ගෝනාපාවුල මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 1,000,000.00 |
| 6 | 25 එච් අටකොහොට | අටකොහොට කන්ද මාර්ගය තාර යොදා සංවර්ධනය | 1,400,000.00 |
| 7 | 26 ඒ ඉගල | වගාසිරි මාවත පරණවත්ත මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 1,000,000.00 |
| 8 | 26 බී ඉගල තලාව | මලලසේකර මාවතේ තිලක ගල් මෝල මාර්ගය පහල කොටස කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 1,300,000.00 |
| 9 | 26 ඩී ඉගල නැගෙනහිර | පුංචි කහඹිලියාගොඩ මාර්ගය තාර යොදා සංවර්ධනය | 1,000,000.00 |
| 10 | 27 පිටුවල බටහිර | උඩගෙදරමුල්ල මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 1,000,000.00 |
| 11 | 26 ජී ඇල්ල | ඇල්ල කටුකිතුල්කන්ද මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 1,050,000.00 |
| 12 | 94 ජේ තිබ්බොටුවාව | දියකිතුල්කන්ද මහදෙනිය ප්‍රධාන මාර්ගය තාර යොදා සංවර්ධනය | 1,000,000.00 |
| 13 | 94 ඊ ඒරමුල්ල | 97 කන්ද මාර්ගය දිවිතුර වතුයාය කොටසේ සිට පිණිකහන මායිම දක්වා පලුදුවී ඇති කොටස් හා සංවර්ධනය කලයුතු ස්ථාන කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 2,500,000.00 |
| 14 | 94 ඒ පිණිකහන | 97 කන්ද මාර්ගය පිණිකහන මායිමේ සිට අම්බන මායිම දක්වා කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 2,500,000.00 |
| 15 | 94 එල් අම්බන උතුර | 97 කන්ද මාර්ගය පිණිකහන මායිමේ සිට අම්බන ට්‍රාන්ස්පෝමරය අසල දක්වා බෝක්කු යොදා පලුදු වී ඇති කොටස් හා සංවර්ධනය කලයුතු ස්ථාන කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 4,000,000.00 |
| 16 | 30 බී ඉඳිපලේගොඩ | ඉඳිලලේගොඩ ඒ ඩී මාවතේ ඇතුලත පාර (දේවාල පාර) කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය | 1,000,000.00 |
| 17 | 26 ඩී ඉගල නැගෙනහිර | ජනාධිපති මාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුව අසල සිට ඉදිරියට සංවර්ධනය | 1,950,000.00 |
{
{/sliders}

















