සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ලබා දීම
- ශිෂ්‍යත්ව ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම
- අදාල ලිපි ලේඛන පිටපත් සහතික කිරීම
- ඉල්ලුම්පත ලැබී සම්පුර්ණ කොට අදාල දින ඉකුත් වීමට ප්‍රථම නිර්දේශ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කිරීම
- ඉල්ලුම්පත පරීක්ෂා කිරීම
- ඉල්ලුම්පත් නිර්දේශ කිරීම
- අනුමැතියට ඉදිරිපත් කිරීම
- තෝරා ගත් ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර නාම ලේඛනය සහකාර සමෘද්ධි කොමසාරිස් වෙත යොමු කිරීම අනුමත වූ ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර නාම ලේඛනය සහකාර සමෘද්ධි කොමසාරිස් වෙතින් ආපසු ලැබීම
- ශිෂ්‍යත්ව ගෙවීම් ලේඛනයේ සටහන් කිරීම
- ගෙවීම් කිරීමට යොමු කිරීම
අනිවාර්ය ඉතිරි කිරීම් නිදහස් කිරීම
- අනිවාර්ය ඉතුරුම් ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම
- අනිවාර්ය ඉතුරුම් ඉල්ලුම් පත්‍රය නිර්දේශ කිරීම
- ඉල්ලුම් පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කිරීම
- ඉල්ලුම් පත අනුමැතියට ඉදිරිපත් කිරීම
- අනිවාර්ය ඉතුරුම් නිදහස් කිරිමේ ලිපි නිකුත් කිරීම
- බැංකුව වෙත සැකසූ ලිපි අනුමැතියට ඉදිරිපත් කිරීම
- සියළු වාර්තා සම්පුර්ණ කර ඇත්නම් දිනක් තුලදී නිදහස් කිරිමේ ලිපිය ලබා දිය හැක.

















